Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනවසර වැවිලිකරුවෙක් මීපිලිමානේ ගමක ගොවින් අනාථයි

    අනවසර වැවිලිකරුවෙක් මීපිලිමානේ ගමක ගොවින් අනාථයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2023-11-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය මීපිලිමාන එල්කප්ලේන් ප්‍රදේශයේ පිහිටි අක්කර 16ක රජය සතු ඉඩමක් කිසිදු නීතිමය අවසරයකින් තොරව බලහත්කාරයෙන් වගා කරන පුද්ගලයාගේ අවිධිමත් වගා ක්‍රමය හේතුවෙන් එම වගාවට පහළින් පිහිටි වගා බිම් රැසක් පස් කඳු කඩා වැටීමෙන් හා කාණු පද්ධති නිසි පරිදි යොදා නොමැති බැවින් කානු උතුරා යාමෙන් දැඩි ලෙස විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

    වැඩිදුර අදහස් දැක්වූ ප්‍රදේශවාසී මෙලෙසින් කියා සිටියා.

    “අපි බෝගයක් වවන්නේ අපා දුක් විදලා… ගෙදර ගෑනු දරුවන්ගේ කණකර උගස් තියලා… එහෙම තත්ත්වයකදි මෙහෙම විපතක් තනි මනුස්සයෙක් කරනවා කියන්නේ මහ ලොකු අපරාධයක්… මේ මිනිහගෙන් පුදුම කරදරයක් අපිට රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන තමිය මෙයා මේ වගා කරන්නේ… ජනාධිපතිවරයාටත් දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමේදී කිහිප වතාවක්ම කියලා තියෙනවා මේ ඉඩම රජයට පවරා ගන්න කියලා.රජයේ නිලධාරීන් මේ ගැන කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැහැ… ඔක්කොම ඒ වගාකරුවන්ගේ පැත්තේ. අපිට හිතා ගන්න බෑ ඒ ඇයි කියලා. සමහර විට ඒත් සල්ලිවලට යටත්වීමක්ද වෙන්න පුළුවන්. මේ වගාකරුවන්ගෙන් ඇති වන බාධාවන් පිළිබඳ අපි කිහිපවතාවක්ම පොලිසියට දැනුවත් කළා. නමුත් කිසිදු ප්‍රතිචාරයක් අපිට ලැබෙන්නේ නැහැ.

    පොලිසියෙන් කරන්නෙත් අපිටම බනින එක. මීට දවස් හතරකට කලිනුත් පැමිණිල්ලක් සිදු කළා. එහෙත් කිසිදු පිළිතුරක් තව වෙනතුරුත් නෑ.

    රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන වගා කරන මනුස්සයෙකුට මෙච්චර සැලකිලි ලැබෙන්නේ කොහොමද අපට මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් දෙන්න කියලා වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මේ පිළිබඳ අප නුවරඑළිය පොලිසියෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ ලද පැමිණිල්ලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය සූදානම් බවයි.

    පෙර පුව​තකැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ පූජකවරයෙකු අත්ඩංගුවට
    ඊළඟ පුව​ත සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් අද සිට

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group