මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් හේතුවෙන් අනතුරු වල ඉහල යාමක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මාර්ග අනතුරු හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයටද දැඩි බලපෑමක් ඇතිවී තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලේ.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
- ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- සජබෙට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ අයවැය පරදී
- සීප්පුකුලම වන අලියාට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
- ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ලේකම් අතර මතභේද
- නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතුව නගරාධිපති හෙළිකරයි
- මධ්‍යම පළාතේ පාසල් තාවකාලිකව වසා දැමේ













