අධි බලති විදුලි රැහැනක් නිවසක් මතට කඩා වැටීම හේතුවෙන් එම නිවාස ගිනිගෙන විනාශ වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කලේ නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටා තිබු විශාල රුස්ස ගසක් මාර්ගයට කඩා වැටුණු අවස්තාවේ එම ගසේහි අතු මත පැටලී තිබුණු අධි බලති විදුලි රැහැනක් අදාළ නිවාස මතට වැටි ඇති බවයි.
ගින්නෙන් නිවසේ තිබු බඩු බාහිරාදිය ගිනිගෙන විනාශ වි ඇති අතර , ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
උණුසුම් පුවත්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
- ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
- වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
- පොලිස් මෙහෙයුම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 996ක් හසුවෙයි
- ‘බුද්ධශාසන සභාව’ රැස්වෙයි













