Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද
    • මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
    • සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
    • “2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
    • ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
    • පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධිවේගී මාර්ගය අවභාවිතයක් – කෝටි ගණනක රජයට පාඩුවක්

    අධිවේගී මාර්ගය අවභාවිතයක් – කෝටි ගණනක රජයට පාඩුවක්

    2024-10-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.165 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ”එස් පාස්” විශේෂ අවසර පත්‍රය මත සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මත පැවති රජයන් සමයේ වසර ගණනාවක් තිස්සේම අධිවේගී මාර්ගය අභාවිතා කොට තිබෙන බව වාර්තා වනවා.

    නව ජනපති බලයට පත්වීමත් සමඟම මෙම අවභාවිතාවය නතර කිරීමට හැකිවූ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ පවසන්නේ.

    පසුගිය කාලයේදී දිනකට වාහන 150-200ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට මෙසේ ගමන් කර තිබෙන බව පැවසෙනවා.

    ඒ හේතුවෙන් අධිවේගයේ අදායමට ලැබිය යුතු රුපියල් කෝටි ගණනාවක මුල්‍යමය අලාභයක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

    “එස් පාස්“ හෙවත් ( විශේෂ අවසර පත්‍ර) නොමැතිව ජනාධිපති කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලබා දෙමින් වෙනත් වාහන සහ ආරක්ෂක අංශයේ වාහන රැසක් අධිවේගී මාර්ගයේ ගමන් කර තිබෙනවා.

    මේ ආකාරයට එක බලපත්‍රයකට හෝ දුරකතන ඇමතුමකට වාහන 10/15ක් අධිවේගී මාර්ගය ඔස්සේ එක පෙලට ඉකුත් රජයන් සමයේ ධාවනය වී ඇතැයිද පැවසෙනවා.
    මේ සම්බන්ධයෙන් විශේෂ ගැසට්ටුවක් නිකුත් කර නියෝග පනවා තිබියදීයි මෙවැනි අවභාවිතයක් සිදු වී ඇති බවටයි තොරතුරු අනවරණය වී ඇත්තේ

    ආශ්‍රීත පුවත්:  පළාත් සභා පාසල් මධ්‍යම රජයට
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තබදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියත්මක කිරීමේ සුදානමක්
    ඊළඟ පුව​ත කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විටින් විට තාවකාලිකව වැසෙයි

    සබැ​ඳි පුවත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි

    සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

    “2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16

    මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group