Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    2026-02-08

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පොලිස්පතිට නියෝගයක්

    අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පොලිස්පතිට නියෝගයක්

    2023-03-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබෙනවා.

    ඒ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විමර්ශන සදහා රැගෙන යාමේදී වෙඩි තැබීම් මගින් මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීමට අදාළ මාර්ගෝපදේශ මාලාව අධිකරණයට ඉදිරිපත් නොකිරීමට අදාළවයි.

    එස් තුරෙයි රාජා, ඒ .එච්.එම්. ඩී නවාස් සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරැ මඩුල්ලයි මෙම නියෝගය නිකුත් කළේ.

    අත්අඩංගුවේ සිටි සැකකරැවෙකු පලායාමට තැත්කිරීමකදී සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියයාමේ සිද්ධියකට එම සැකකරැගේ බිරිද විසින් පෙත්මක් ගොණු කර තිබුණා.

    එහි තීන්දුව ලබා දෙමින් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසයි.

    කෙසේවෙතත් පොලිස්පතිවරයාට අදාළ මාර්ගෝපදේශ මාලාව අධිකරණය හමුවේ ඉදිරිපත් කරීමට නොහැකිව තිබුණා.

    An order to the Inspector General of Police to appear before the court Inspector General of Police C.D. Wickramaratne
    පෙර පුව​තසාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට පැවති විරෝධාව හෙළා දකින බව නීතිඥ සංගමය කියයි
    ඊළඟ පුව​ත විදුලි ඉංජිනේරු සංගමයෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    2026-02-08

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group