Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි

    2026-07-27

    දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්

    2026-07-27

    මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි
    • දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්
    • මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය
    • වැසි තත්ත්වයේ වර්ධනයක්
    • දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට
    • කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යාපන ක්ෂේත්‍රය පිලිබඳ හිටපු ජනපතිනියගෙන් චෝදනා 

    අධ්‍යාපන ක්ෂේත්‍රය පිලිබඳ හිටපු ජනපතිනියගෙන් චෝදනා 

    2023-11-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතුකර ප්‍රදේශවල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන  විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන්  ශ්‍රී  ලංකාවට එවීම සඳහා ඉන්දීය රජය  කටයුතු කර තිබෙනවා.

    ඉන්දීය සම්භවයක් සහිත ද්‍රවිඩ ප්‍රජාව සඳහා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා රුපියල් බිලියන 3ක බහු ආංශීය පැකේජය යටතේ ක්‍රියාත්මක කෙරෙන පළමු ව්‍යාපෘතිය වශයෙන්  මෙය සිදු කෙරෙනු ඇති.

    මේ සඳහා සුදුසුකම්ලත් පුහුණුකරුවන් නිශ්චිත කාලසීමාවන් සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එවනු ඇති බවයි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සඳහන් කලේ.

    මේ අතර රට තුල වසර 25කින් පමණ කිසිඳු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුව නැති බවයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග මහ්ත්මිය චෝදනා කරන්නේ. ඇය සඳහන් කරන්නේ මෙරට අධ්‍යාපනය ටියුෂන් මාෆියාවට භාර දී ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/CHANDRIKA-BANDARANAYAKA-EDIT.mp3

    මේ අතර   ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ සාක්ෂරතාවය සහ ගණිතමය හැකියාව 15% දක්වා අඩුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ විදුහල්පති සේවයේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදීයී.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SUSIL-PREMAJAYANTH-EDIT.mp3
    පෙර පුව​තඋත්සව සමයේ භාණ්ඩ මිල පහත හෙලන බව වෙළඳ ඇමති කියයි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් යටතට

    සබැ​ඳි පුවත්

    ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි

    දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්

    මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

    කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි

    2026-07-27

    දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්

    2026-07-27

    මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය

    2026-07-27

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group