Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    2026-08-24

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක
    • සංචාරක පැමිණීම ඉහළට
    • එල් නීනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය

    අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය

    2022-12-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දෙසැම්බර් 05 වනදා සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

    එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බලා 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කරන බවයි.

    තව ද මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද එහි දැක්වෙනවා.

    2022 අ.පො ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලටම යොමු කිරීම සිදු කළ යුතු බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු බවත්, අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

    ආශ්‍රීත පුවත්:  උපාධිධාරී ගුරු විභාගය පිළිබඳ නිවේදනයක්
    Ministry of Education
    පෙර පුව​තඅන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක්
    ඊළඟ පුව​ත විවාහයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරෙන පුද්ගලයන්ට දඬුවම්

    සබැ​ඳි පුවත්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    සංචාරක පැමිණීම ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    2026-08-24

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group