අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රිස්තියානි උපදේශක මණ්ඩලය සඳහා 2025 වසරේ සිට 2028 වසර දක්වා පත්කරනු ලබන නව සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.
මෙහි දී නව සාමාජිකයින් 15 දෙනෙකු වෙත අග්‍රාමාත්‍යවරිය විසින් පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවා.
පත්වීම් ප්‍රදානයෙන් අනතුරුව උපදේශක මණ්ඩලය මෙරට පාසල් පද්ධතිය සහ උසස් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රිස්තියානි ආගම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ආත්‍යතුමිය සමඟ සාකච්ඡා කළ බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














