Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
    • කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට
    • වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි
    • ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි
    • ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
    • මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යාපනය සඳහා වූ නව ජාතික විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම පිළිබඳ නිවේදනයක්

    අධ්‍යාපනය සඳහා වූ නව ජාතික විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම පිළිබඳ නිවේදනයක්

    2024-06-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    1986 දී ආරම්භ කරන ලද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අද වන විට 19ක් ඇත. මෙම විද්‍යාපීඨවලට ඇතුළත් වන අභ්‍යාසලාභීන් ශික්ෂණලාභී ගුරුභවතුන් ලෙස වසර 03ක පුහුණුවක් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත්ව පාසල්වල 1-11 ශ්‍රේණිවල විවිධ විෂයන් ඉගැන්වීම සඳහා පත්කරනු ලැබේ.
    අධ්‍යාපනයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා නව ප්‍රවණතාවන්ට සරිලන පරිදි විෂයන් අනුව අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් ලෙස විද්‍යාපීඨ ශික්ෂණලාභින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කරමින් සිටී.
    ඒ අනුව මේ සඳහා ම වෙන් වූ ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක අවශ්‍යතාවක් පැන නැගී ඇත. එබැවින් ගුරු අධ්‍යාපනඥ සේවාවේ වෘත්තීය සමිති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු වෘත්තීය සමිති ද දැනුම්වත් කර මෙම විද්‍යාපීඨ 19 ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා වූ ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් දැනටමත් ගෙන ඇති අතර එහි මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවට අනුමැතිය ලැබී ඇති අතර ඒ සඳහා වූ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් අධ්‍යයනය කර අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී. ඒ සඳහා නීතිපති නිශ්කාශනය ලැබීමෙන් පසු එකී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙන් අනතුරුව අධ්‍යාපනය සඳහා වූ නව ජාතික විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු‍ කටයුතු සූදානම් කර ඇත.
    මෙම විශ්වවිද්‍යාලයෙන් බිහි වන අධ්‍යාපනවේදී උපාධිධාරීන් (විෂය වර්ග අනුව) 2028න් පසු පාසල් පද්ධතියේ ගුරු සේවයට එක් වනු ඇත .
    පෙර පුව​තසුබ ආරංචියෙන් පසු ජනතාව කිරිබත් කයි! ජනතාව රනිල් වටා රොක් වෙයි! (වීඩියෝ)
    ඊළඟ පුව​ත කුඩු රොෂාන්ගේ හා කරන්දෙනිය සුද්දාගෙ තවත් ගේමක් කොටු (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි

    ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group