අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ බස්රථ සේවාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පවසනවා.
ඒ අනුව ඒ සඳහ බස්රථ 1000ක් එක් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර සාමාන්‍ය දුම්රිය ගමන්වාර හැර විශේෂ දුම්රිය 12 ක් ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- රුපියල් මිලියන පනහක කේරළ ගංජා තොගයක් කොටු
- ලොහාන් දේශපාලන දඩබ්බරයෙක් – හිටපු ජනපති මහින්දගෙන් සටහනක්
- තවත් අධිකරණ විනිසුරුවරයකුගේ වැඩ තහනම්
- පොල් ගෙඩියක් හිස මතට වැටී දරුවෙක් මරුට
- බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
- තැපෑලේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්
- ගාලු කුමාරි වැරදි මග යයි