බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි තත්ත්වය සම්බන්ධයෙන් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පල කළා. ආශ්‍රීත පුවත්: වතුකරයේ සිසු සිසුවියන් දැඩි උද්යෝගයෙන් සාමාන්‍ය පෙළ විභාගයට (වීඩියෝ) #sri lanka #vfm news #srilanka #weather Sri Lanka vfm Vnews