ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
මිල සංශෝධනයක් සිදු වූයේ සුපර් ඩීසල් පමණයි.
ඒ අනුව රුපියල් 313.00ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18.00කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 331.00ක් ලෙසයි දැක්වෙන්නේ.
අනෙකුත් ඉන්ධන මිලයන්හි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර පවතින මිල ගණන් එලෙසම පවතිනවා.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්