Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
    • පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්
    • යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්
    • වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි
    • ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක්

    අද දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක්

    2023-12-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් අද දිනයේදී ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා .

    රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000 කින් වැඩි කල යුතු බව පවසමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි වාර්තා වන්නේ .

    එමෙන්ම හෙට දිනය වනවිට සිය ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය එක් දිනකට සිමා නොකරන බව එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

    මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සදහා වෘත්තිය සමිති 300 ක් පමණ සහය ලබාදෙන බවය ඔහු කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/12/CHANDANA-SOORIARACHCHI-EDIT.mp3

    මේ අතර තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

    එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මේ හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවා අඩපණ වී ඇති බවයි.

    පෙර පුව​තවන අලි ඝාතකයන්ට මිනිස් ඝාතකයන්ට සමාන දඬුවමක් ලබාදිය යුතුයි – Video
    ඊළඟ පුව​ත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් පොලිස් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group