ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමනල වැව වේල්ල ආසන්නයේ සිට රජවක මුල්ගම මාර්ගයේ අලි වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් සමනල වැව රක්ෂිතයෙන් ගස් 5,726ක් කපා ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට රාජ්‍ය දැව සංස්ථාව මගින් එම ගස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: ජනපතිගෙන් අවුරුදු තෑගි ලැබුණු දරුවන් Srilanka