බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වල අද සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතිකේෂ්ප කෙරේ
- මුලතිව් යුද හමුදා කඳවුරේ සිදුවීමට අදාලව සෙබළුන් සිව් දෙනෙකු යලි රක්ෂිත බන්ධනාගාරයට
- පෑලියගොඩදී බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු මරුට
- විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට
- ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසාගනී
- බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්ෂයට
- විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට
- වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් ශූරතාවය රත්ගම දේවපතිරාජ විදුහලට