බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය එන්ජින් තුනක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එලෙස දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවයි. ආශ්‍රීත පුවත්: මත්තල ගුවන්තොටුපලෙන් කෝටි 3000කට අධික පාඩුවක් Srilanka