අද දිනයේත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.
දෙපාර්තමේන්තුව පැවසුවේ හලාවත මාර්ගයේ – කැළණිවැලි මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහක් ඒ අනුව අවලංගු කර ඇති බවයි.
පවතින සේවක පුරප්පාඩුව හේතුවෙන් එලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පසුගිය දින කිහිපයේම දෛනිකව දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වුනා.
මේ හේතුවෙන් කාර්යාල සේවකයින් ඇතුළු දුම්රිය මගින් රැසක් පීඩාවට පත්ව සිටිනවා.
උණුසුම් පුවත්
- මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ
- අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසියෙන් වෙඩි
- හය මසට රේගුවේ ආදායම ට්‍රිලියනය පනියි
- ග්‍රීසියේ ලැව් ගිනි
- ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
- හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
- ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් 1,168,044 දෙනෙකු දිවයිනට
- බසයක් පෙරළී 9ක් රෝහලට