Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම් දීප්ති විජේතුංගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබුණා.
    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එම වැඩපිළිවෙළට අනුව, නිපුණතාවයෙන් හා වෘත්තීය දැනුමෙන් සමන්විත මානව සම්පතක් බිහිකිරීම අරමුණු කර ගනිමින් අතූරු වෛද්‍ය සේවාවේ නව පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමටයි අදාළ අයදුම්පත් කැඳවා ඇත්තේ. ඒ අනුව අතුරු වෛද්‍ය සේවාවේ දන්ත කාර්මික ශිල්පී , මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෘජුකරණ සහ අංගාදේශක, කීට විද්‍යා නිලධාරී , පාසල් දන්ත චිකිත්සක, ඛන්තුරේඛණ ශිල්පී , ඖෂධ සංයෝජක සහ විද්‍යුත් නිකර්පන රේඛන ශිල්පි යන වෘත්තීය ක්ෂේත්‍ර 08 සඳහා අයදුම්පත් කැදවා තිබෙනවා. 2026 අගෝස්තු 07 වන සිකුරාදා දිනැති අංක 2501 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාරව, 2019 සිට 2023 දක්වා වර්ෂයන්හි උසස් පෙළ විභාගය විද්‍යා හෝ ගණිත විෂය ධාරාවලින් සමත් වූ සිසුන්ට මෙම පුහුණු පාඨමාලා සදහා අයදුම් කළ හැකියි. මෙම පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් භාර ගැනීම 2026 අගෝස්තු මස 31 වනදායින් අවසන් වනවා. මෙම වැඩපිළිවෙළ මගින් අතුරු වෛද්‍ය සේවාවේ මානව සම්පත ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද ශක්තිමත් කරමින්, රෝගීන් වෙත ලබාදෙන සෞඛ්‍ය සේවාවේ     ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

    Creating a human resource with competence and professional knowledge Dental Technician Entomology Officer Media Secretary to the Minister of Health and Mass Media Deepthi Wijethunga Ministry of Health and Mass Media Orthodontist Orthodontist and Orthodontist Pharmaceutical Compounder and Electrophoresis Technician Public Health Inspector Recruitment of students for training courses in 8 professions of Paramedical Service School Dental Therapist
    පෙර පුව​තප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    ඊළඟ පුව​ත කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    අගමැතිනිය යළිත් දිවයිනට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group