අතුරුදන්ව සිටි මහනුවර අංකුඹුරේ පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනාගේ මළ සිරුරු වික්ටෝරියා ජලාශයේ තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. .
සිසුන් දෙදෙනා පෙරේදා මහවැලි ගඟ අසබඩ ගැවසෙමින් සිටියදී අතුරුදන්ව තිබුණා.
ඒ අනුව පොලිසිය විසින් වික්ටෝරියා ජලාශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද ඒ පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.
පසුව එම මළ සිරුරු සිසුන් පදිංචි සිටි අංකුඹුර ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින් වූ හාරගම ප්‍රදේශයෙන් හමුවූ බවයි පොලීසිය සදහන් කලේ.
උණුසුම් පුවත්
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ
- සතුන්ට ඇද්ද උගුලට තමන්ම කොටු වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
- අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
- මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි













