Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා
    • බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අති නවීන පිස්තෝලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අති නවීන පිස්තෝලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2024-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකු වෙත රුපියල් ලක්ෂ තුනක මුදලකට ඇමරිකාවේ නිෂ්පාදිත  අති නවීන  පිස්තෝල වර්ගයේ  ගිනි අවියක් අලෙවි කිරීම සඳහා රැගෙන එන  අවස්ථාවේදී මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී  පිස්තෝලය සමග එක් සැකකරුවෙකු  අද(09) වන දින අත්අඩංගුවට ගෙන තිබේ.
    අදාළ සැකකරු රත්තොට දන්කන්ද  පොල්වත්තාකන්ද ගම්මඩුව  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු යුද හමුදා පුහුණුවලත් පුද්ගලයකු බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ.
    යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව  මුලතිව් විශේෂ කාර්ය  බළකා කඳවුරු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම  සිදුකර ඇති අතර අදාල   සැකකරු රත්තොට සිට මාතලේ ප්‍රදේශය වෙත  පිස්තෝලය ඉන ප්‍රදේශයේ රඳවා ගෙන  බස් රථයක පැමිණ ඇති අතර මාතලේ
    කළුදෑවල ප්‍රදේශයේදී බස් රථය නතර කර සිදුකරන ලද පරීක්ෂණයේදී  පිස්තෝලය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
    විශේෂ කාර්ය බළකා නිලධාරිනීන් විසින් සිදු කරන ලද  පරීක්ෂණයේදී අදාළ සැකකරු පවසා ඇත්තේ ඔහු දිය නෑමට ගිය අවස්ථාවක රත්තොට  ගඟේ තිබී  මෙම ආයුධය හමුවූ බවට ප්‍රකාශ කර තිබේ.
    මෙම වැටලීම මාතලේ යුද හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරු   පොලිස් පරීක්ෂක විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින්  සිදුකර ඇත.වැඩිදුර පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.
    අදාල සැකකරු සමග ගිනි අවිය මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
    පෙර පුව​තමැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන ආයතන සොයා බැලීමට විශේෂ නිලධාරී කණ්ඩායම්
    ඊළඟ පුව​ත මගී ගුවන් යානයක් බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී කඩා වැටී ඇත

    සබැ​ඳි පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group