Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-07-18

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    2026-07-18

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්
    • කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට
    • දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්
    • පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්
    • පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අඩු ආදායම් ලාභි දරුවන්ට අධ්‍යාපනය සදහා දීමනාවක්

    අඩු ආදායම් ලාභි දරුවන්ට අධ්‍යාපනය සදහා දීමනාවක්

    2024-06-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ වසරේ ලබන මස මැද භාගයේ සිට අඩු ආදායම්ලාභී දරුවන් පහළොස් ලක්ෂයක් වෙනුවෙන් එක් දරුවෙකු සඳහා මාසිකව තුන්දහසක මුදලක්ද 10 වසරේ සිට 12 වසර දක්වා අධ්‍යාපනය ලබන එක් දරුවකු සඳහා රුපියල් 6000ක මුදලක්ද ලබාදීමට රජය තීරණය කොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් කියා සිටියේ පුරා වසර නමයකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබු පසුබිමක ලංකාදීප පුවත්පත ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමඟ එවකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ අවධානයට යොමුවීමෙන් පසු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාශපුත්‍ර මහතාගේ අවධානයට යොමු කොට නැවත පාසලක් ලෙස ආරම්භ කොට වසර දහයක් ගතවී තිබේ.

    එවන් පසුබිමක් තුළ විද්‍යාලයේ දරු දැරියන් ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ආණ්ඩුකාර ලස්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    පෙර පුව​තරජයේ සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමේ ප්‍රධාන වගකීම දිසාපතිවරුන් සතුයි
    ඊළඟ පුව​ත විදේශිය දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-07-18

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    2026-07-18

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    2026-07-18

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group