Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
    • බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්

    අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්

    2026-01-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
    ඒ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේදීයි.
    2026 ලෝක ආර්ථික සංසදයට සමගාමීව මෙම හමුව සිදුව තිබෙනවා.
    ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, රටේ ආර්ථික තත්ත්වය ඇතුළු අනෙකුත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබුණා.
    ”සංවාදයේ ආත්මයක්” යන තේමාව යටතේ 2026 ලෝක ආර්ථික සංසද සමුළුව , රාජ්‍ය නායකයින්, රජයේ නායකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.
    මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය ප්‍රධාන පෙළ රාජ්‍ය නායකයින්, ගෝලීය ආයතනවල ප්‍රධානීන් ඇතුළු ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික හමු කිහිපයක් පැවැත්වීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තකෝටි 90ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක්

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    අගමැතිනිය යළිත් දිවයිනට

    ෆේස් බුක් සාදයක් වටලයි

    ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    අගමැතිනිය යළිත් දිවයිනට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group