Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අගමැතිනිය කියන දේ ද? ඇමැතිවරුන් කියන දේ ද? හරි

    අගමැතිනිය කියන දේ ද? ඇමැතිවරුන් කියන දේ ද? හරි

    2025-08-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව තුළ අගමැතිනිය සහ මැති ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ පරස්පර බවත් මෙ දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ගැටලුවක් වී ඇති බවත් දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.

    රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේ හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

    මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.

    “පසුගිය දවස්වල ලොකු කතාවක් ගියා රොකට් යවපු එකෙන් ලොකු ගානක් ලංකාව වියදම් කරලා තියෙනවා, ඒක වංචාවක් කරලා තියෙනවා, රාජපක්ෂලා ඒකට ගොඩක් වියදම් කරලා ඒකට සල්ලි ගෙව්වා කියලා ආන්දෝලනයක් වුණා.

    ඊට පස්සේ ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනකොට අගමැතිතුමිය පිළිතුරු දුන්නා ඒකට ලංකාවෙන් සතයක්වත් වියදම් කරලා නෑ කියලා.

    ඒත් ඇමැතිවරු කිහිපදෙනේක කියනවා ඒකට වියදම් කරලා තියෙනවා අගමැතිතුමියගේ පිළිතුර හරි නැහැ කියලා.

    පාර්ලිමේන්තුවේ අගමැතිතුමිය කියන වචනයට වැඩිය ඇමැතිවරුන් කියන දේ හරිද කියලා අපි දන්නේ නෑ. නමුත් මේකෙන් සිදුවෙන්නේ ජනතාව නොමගයැවීමක්.

    මොකද මේ තරම් වියදම් කරලා යවපු රොකට් එක නිසා වියදම් නෑ කියනවා නම් එතකොට මොකද වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ කියපු දේවල් ඔක්කොම බොරුද?

    අපි දැනගන්න ඕන පාර්ලිමේන්තුවේ ඇත්ත කතාව. නැත්නම් ජනතාව පාර්ලිමේන්තුව විශ්වාස කරන්නේ නෑ. මිනිස්සු හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේ කියන සේරම දේවල් ඇත්ත කියලා. වැරදි නැතුව ඒ දේවල් කියනවා කියලා.

    ඒ වගේම පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාම කිව්වා වතු කම්කරුවන්ට රුපියල් 1700ක් පඩි දෙන්නම් කියලා. අද වෙනකම් ඒ පඩි දීලා නෑ.

    තවමත් රුපියල් 1350ක් තමයි එයාලට ලැබෙන්නේ. පාර්ලිමේන්තුවේම කිහිපසැරයක් කියලා මිනිස්සුන්ව නොමග යවන ප්‍රශ්න තමයි කරන්නේ.

    ඒක නිසා පාර්ලිමේන්තුව කියන දේවල් හරියට කරන්න ඕන. ඒවා ඉෂ්ඨ කරන්න ඕන.

    හොරු අල්ලනවා කියලා හොරු අල්ලනවා ආයේ නිදහස් කරනවා. මේ වගේ සෙල්ලම් වැඩ පාර්ලිමේන්තුවේ කරන්න හොඳ නෑ. පිළිවෙළට වැඩ කරන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    මොකද පාර්ලිමේන්තුව කියන්නේ දේශීය විදේශෙීය ජනතාව බලන එකක්.

    මේ වගේ සිදුවීම් පාර්ලිමේන්තුව තුළ සිදු වෙනවා නම් එය එච්චර සුදුසු දෙයක් නෙවෙයි. ”

    ආශ්‍රීත පුවත්:  විස කෑම පෙට්ටි හා වතුර බෝතල් වලට ආණ්ඩුව සැර වෙයි
    harini amarasekara V. Radhakrishnan Wasantha samarasinghe
    පෙර පුව​තතවත් වෙඩි වැදුණු වන අලි සිරුරු දෙකක් හමුවෙයි
    ඊළඟ පුව​ත මාරාන්තික අනතුරු දෙකකින් දෙදෙනෙක්ට දිවි අහිමිවෙයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group