ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.
ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් කිරීමටයි ඊයේ කටයුතු කෙරුණේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබීමටයි කටයුතු කළේ.
බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට මේ යටතේ සැලසුම් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- රුපියල් කෝටි 1,000 ක මූල්‍ය වංචාවක් සිදු කර පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට
- රුපියල් ලක්ෂ 27 ක් වටිනා රන් පෙන්ඩන්ට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගුවන් මගී කාන්තාව අත් අඩංගුවට
- නබී එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.
- රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලි, පාසල් ශූරයෝ අපේගම පරිශ්‍රයේ දී ජාතික මට්ටමින් ඇගයුමට
- පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් 237 ක්
- නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 10 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
- අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක්