Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අකුරණ බිය වැද්දූ පුද්ගලයා සී.අයි.ඩී අත්අඩංගුවට

    අකුරණ බිය වැද්දූ පුද්ගලයා සී.අයි.ඩී අත්අඩංගුවට

    2023-04-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර – අකුරණ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට 118 හදිසි ඇමතුම් අංකයට වැරදි තොරතුරු ලබාදුන් සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
    පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
    හාර්ස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේ පදිංචි ඉසදීන් මොහොමඩ් සජිත් නැමැති මොහු 21 හැවිරිදි වියේ පසුවන්නෙක්.

    මෙම සැකකරු මවුලවිවරයෙකු ලෙස ද කටයුතු කරන අයෙක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

    මහනුවර – අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් සිදුවිය හැකි බවට පසුගිය 18 වනදා සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ලවිය හැකි බවට පසුගිය 19 වනදා සැකකරු විසින් 118 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරක් ලබා දී තිබෙනවා.

    පෙර පුව​තනිවසක් තුළ 05 දෙනෙක්ව කපා කොටා ඝාතනය කරයි
    ඊළඟ පුව​ත සංවර්ධන ව්‍යාපෘති සඳහා දායකත්වය ඉහළ නංවන්නැයි මුරුසිය ඉන්දියාවෙන් ඉල්ලයි.

    සබැ​ඳි පුවත්

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group