අක්‍රීයව තිබූ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය, ලබන මාසයේ සිට යළි ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
ඒ සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මේ වන විට සිදුකරන බවයි එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ.
ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීයවන අවස්ථාව වන විටත් ධීවරයින් 60,000ක් පමණ එම ප්‍රතිලාභ ලබාගනිමින් සිටි බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි
- නවම් පුර පසළොස්වක පොහොය අදයි
- මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
- රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
- නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
- කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි













