හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිලිබදව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ප්‍රතිචාර දක්වනු ලැබුවා.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.