හිරු ටීවී රූපවාහිනි නාලිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත කරුණු 16ක් යටතේ පැහැදිළි කරමින් පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.
ඒ අමාත්‍යවරයා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත හෙළි කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශය පදනම් කරගෙන පසුගියදා සිදු කරන ලද පළ කිරීම් සම්බන්ධයෙන් බවටයි ලිපියේ දැක්වෙන්නේ.
අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.













