හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ජගත් කුමාර රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් පත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන ඒ මහතා ඡන්ද 11ක් හිමිකර ගනිමින් සභාපතීත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම උපසභාපති ධුරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතා විසින් හිමිකර තිබෙනවා.