මීටියාගොඩන සීනගම දේවාලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ ප්රාදේශිය දේශපාලනඥයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි ප්රහාරයට ලක්වු පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
උණුසුම් පුවත්
- නිශාන්ත උළුගේතැන්නට ඇප
- වැඩි මිලට භාණ්ඩ අලෙවි කල වෙළඳුන්ට වැඩ වැරදියි
- රාජ්ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි
- නොමිලේ වීසා හිමි විදේශිකයන්ට විද්යුත් සංචාරක අවසර පත්ර අනිවාර්යයයි
- ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයාට ස්ථාන මාරුවක්
- කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්ර 3ක් අක්රියයි
- ට්රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
- මනූෂගේ ඇප ඉල්ලීම ඉවතට