Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සහල් ආනයනය අවශ්‍ය නොවේ

    සහල් ආනයනය අවශ්‍ය නොවේ

    2023-08-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් රට තුළ තිබෙන වී සහල් තොග පරිභෝජනයට ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙනවා.

    ඒ අනුව සහල් ආනයනය අවශ්‍ය නොවන බවටයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

    එමෙන්ම මුං, කවුපි, උඳු, රටකජු සහ කුරක්කන් වැනි අතිරේක ආහාර භෝග ද අවශ්‍ය ප්‍රමාණයට රට තුළ පවතින බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි අනිසි බියක් ඇතිකර නොගත යුතු බවටයි කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

    කෙසේ වෙතත් ඊයේ දින වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ වී තොග ඇත්තේ මසකටත් වඩා අඩු කාලයක් සදහා පමණක් බවයි.

    මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා අද දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

    මේ, ඒ පිළිබදව වැඩදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/08/MAHINDA-AMARAWEERA-EDIT.mp3
    සහල් ආනයනය අවශ්‍ය නොවේ
    පෙර පුව​තවයස අවුරුදු 19න් පහළ කොදෙව් කණ්ඩායම ලංකාවට
    ඊළඟ පුව​ත ජනපති සහ පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානින් අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group