දැනට පවතින මූලික අයිතිවාසිකම්වලට අමතරව අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුළු අයිතීන් රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට තම රජයක් යටතේ පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඇතිමලේ ප්‍රදේශයේ පැවැති සක්වළ වැඩසටහනේදීයී.