ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගතවීමට තැත්කළ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කලිල් සාමාජිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් ලංකාවට රැගෙන ඒම සහ ජාවාරම් කිරීමට අදාලව මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ගුවන්තොටුපොළේ මෑතකදී සවිකළ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මගින් මෙම සැකකරුව හඳුනාගෙන ඇති බවයි.
උණුසුම් පුවත්
- හිටපු අමාත්‍ය මනූෂගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
- වාහන ආනයන ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
- කොලොම්බියාවේ ප්‍රචණ්ඩකාරී ගැටුම් උග්‍ර වෙයි
- විශේෂ ආරක්ෂක දිසාවට නව ප්‍රධානියෙක්
- සුජීව සේනසිංහට අධිකරණයෙන් නියෝගයක්
- සිමෙන්ති කොට්ට දහයකට අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්
- බස් අනතුරකින් 14 දෙනෙකු රෝහලට
- අස්වැසුම දෙවන අදියර සදහා සංගණන කටයුතු හෙටින් ඇරඹෙයි