Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව පැරදූ එංගලන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

    ශ්‍රී ලංකාව පැරදූ එංගලන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

    2023-09-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සත්කාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(09) සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දු රැකීමටයි ඔවුන් තීරණය කළේ.

    ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 30.2කදී ශ්‍රී ලංකා කාන්තා කරණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් ලකුණු 106කට දවා ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් ලකුණු 35ක් ලබාගැනීම හර්ෂිතා සමරවික්‍රම සමත් වූ අතර චමරි අතපත්තු සහ හසිනි පෙරේරා ලකුණු 10 බැගින් ලබාගැනීමට සමත් වූ නමුත් සෙසු කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    එංගලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Mahika Gaur, Sarah Glenn සහ Lauren Filer කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වූ අතර Alice Capsey එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 107ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූවා.

    එංගලන්තා කාන්තා කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් Emma Lamb ලකුණු 27කටත් Tammy Beaumont ලකුණු 32ක්ද Heather Knight ලකුණු 22කට දැවී ගිය අතර නොදැවී පන්දුවට පහර දුන් Mala Bouchier ලකුණු 17ක්ද් Nat Sciver-Brunt ලකුණු 2ක්ද ලබාගෙන සිටියා.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් පන්දු යැවූ ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගය පැවැත්වුණේ Chester-le-Street ක්‍රීඩාංගණයේදීයි.

    තරගාවලියේ දෙවන තරගය සැප්තැම්බර් මස 12 වනදා එංගලන්තයේ Northmpton හිදී පැවැත්වීමට නියමිතයි.

    පෙර පුව​තසුරා බදු පනත යාවත්කාලීන කිරීමට කටයුතු කරනවා
    ඊළඟ පුව​ත පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනපතිට

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group