ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම රැස්වීම වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත් එම රැස්වීම ව්‍යවස්ථා වීරෝධි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන පාර්ශවය සඳහන් කරනවා.