Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    2026-06-06

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    2026-06-06

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට
    • යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට
    • නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට
    • වැස්ස ගැන විශේෂ නිවේදනයක්
    • රිවෝල්වරයක් සමග අයෙක් අත්අඩංගුවට
    • මීගොඩ දන්සල් අනතුරට සැකපිට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වීරගුල පොලිසියේ උප පොලිස් පරීක්ෂකට දිවි එපා වෙයි

    වීරගුල පොලිසියේ උප පොලිස් පරීක්ෂකට දිවි එපා වෙයි

    2025-08-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.100 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වීරගුල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයක් සියදිවි හානි කරගෙන තිබෙනවා.

    සිය රාජකාරී ගිනි අවිය උපයෝගී කර ගනිමින් ඔහු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    56 හැවිරිදි පොලිස් නිලධාරිවරයා ගම්පහ, අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වන්නේ.

    එසේම විවාහක අයෙක් බවටද තොරතුරු වාර්තා වනවා.

    වෙඩි තබා ගෙන සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

    පෙර පුව​තදයා ලංකාපුර තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ධුරයට
    ඊළඟ පුව​ත බලංගොඩ දරුවෙක් පිළිස්සී මියයාමට මව සහ පියා රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට

    වැස්ස ගැන විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    2026-06-06

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    2026-06-06

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06

    නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group