Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශ්‍රාමික ජනපතිවරුන් සහ මන්ත්‍රීවරුන්ට රිදෙන්නම වනවාසී රාහුල හිමියන් කිව්ව කතාව

    විශ්‍රාමික ජනපතිවරුන් සහ මන්ත්‍රීවරුන්ට රිදෙන්නම වනවාසී රාහුල හිමියන් කිව්ව කතාව

    2025-08-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.94 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විශ්‍රාමික ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගේම විශ්‍රාම වැටුප් සියල්ලම අහෝසි කළ යුතු බවත් අපේ රටේ මහජන බදු මුදල් වලින් මේ දේශපාලඥයෝ නඩත්තු කරන්නේ ඇයිදැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් ප්‍රශ්න කර සිටිනවා.
    ජාතික නාමල් උයනේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව උන් වහන්සේ කියා සිටියා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ කියා සිටියේ එලෙස වරප්‍රසාද ලබාදෙන්නේ නම් ඔවුන් මියගිය පසු කරවල කර දුමේ දමා තබා ගත යුතු බවද පෙන්වා දුන්නා.

    වැඩිදුරටත් අදහස් දැක්වූ රාහුල හිමි මෙලෙසද කියා සිටියා.

    “ජනාධිපති වෙච්ච කෙනෙකුට මම හිතන්නේ ඒ අවුරුදු 05 හෝ 10 තුළ යමක් කමක් රැක්‍ෂෙනවා ඇත්තම කථාව, තවත් මොකටද ජනතා මුදල් වැය කරලා වරප්‍රසාද දීලා ඒ අය රකින එකේ තේරුම මොකක්ද? තේරුමක් නෑ.

    දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නැති කිරීම හොඳයි. මොකටද අවුරුදු 05 ක් ඉඳලා යන කෙනාට විශ්‍රාම වැටුපක්. රජයේ සේවකයකු රාජ්‍යය සේවයට ගියහම අවුරුදු 55 ක් 60 ක් වැඩ කරන්න ඕන, වැඩ කෙරුවාට පස්සේ තමයි සොච්චමක් හම්බවෙන්නේ.

    අවුරුදු 05 ක් ඉඳලා සියලුම වරප්‍රසාදයන් භුක්ති විඳලා ඒ ගොල්ලන්ට පෙන්ෂන් එකක් දෙනවා මම කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕන.

    මේ ආණ්ඩුවට අපහසුවෙන් හරි කරන්න පුලුවන් නම් ඉතාමත් හොඳම තීරණයක් තමයි ඒක, කෝටි ගණන් අපේ රටේ ඉතිරි වෙනවා, අපේ රටේ මහජන බදු මුදල් වලින් මේ නඩත්තු කරන්නේ.

    ඇයි ඒ නඩත්තු කරන්නේ, මොකක්ද අවශ්‍යතාව එහෙම නම් මැරුණාම කරවල කරලා දුමේ දාලා තියා ගන්නත් ඕන. ඇත්ත කථාව ඕකනේ.
    ඒ ගොල්ලන්ට ජනාධිපති, මන්ත්‍රිවරු, ඇමතිවරු වුණාම ඒ ගොල්ලන්ට වැටුපක් ගෙවනවා.ඒ කරන මෙහෙවරට වැටුපක් ගෙවනවා.

    තවදුරටත් මේ ව්‍යවස්ථාවේ තියෙන මේ වගන්ති අහෝසි කරලා තවදුරටත් ඔවුන් නඩත්තු කරන්න අවශ්‍යය නෑ.

    මම කියන්නේ ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කිසි කෙනෙකුගේ විශ්‍රාම වැටුප් සියල්ලම අහෝසි කළ යුතුයි කියන මතයේ මම ඉන්නේ, ඒක මගේ පෞද්ගලික මතය යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

    උන් වහන්සේ මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් පහතින් දැක්වේ.

    පෙර පුව​තලක්ෂ 12ක මූල්‍ය වංචාවකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අස්ගිරි පාර්ශ්වයේ අනුනායකය ධුරයට ආනන්ද හිමි පත්වෙයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group