විදෙස් ශ්‍රමික ප්‍රේෂණ පසුගිය මාසයට සාපේක්ෂව ඉහළගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ පසුගිය මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 407ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පෙබරවාරි මාසව තුළ පුද්ගලයින් 23 974 දෙනෙකු විදෙස් රැකියා සදහා පිටත්වගොස් ඇති බව ද මහ බැංකුව සදහන් කළා.
එමෙන්ම පසුගිය මාසයේ සංචාරක ක්ෂේත්රයේ අදායමද ඩොලර් මිලියන170 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.