Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විජයභාහු නෞකාව දිවයිනට

    විජයභාහු නෞකාව දිවයිනට

    2025-02-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධාන කරනු ලැබූ අමාන් – 2025 (AMAN – 2025) බහුපාර්ශවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව, එම අභ්‍යාසය සාර්ථකව නිමාකරමින් ඊයේ කොළඹ වරායට පැමිණියා.

    එහිදී විජයභාහු නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරුණා.

    කළාපීය සහයෝගිතාවය, ස්ථාවරත්වය සහ අන්තර්ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ මුහුදු මංකොල්ලකෑම් ඇතුළු සමුද්‍රීය ත්‍රස්තවාදය සහ අපරාධ සඳහා සාමූහිකව ප්‍රථිචාර දැක්වීමේ අරමුණින් ‘අමාන්’ බහුපාර්ශවික අභ්‍යාසය පාකිස්ථානු නාවික හමුදාව විසින් 2007 වර්ෂයේදී ආරම්භකර තිබෙනවා.

    ඒ අනුව, 2025 වර්ෂයේ පෙබරවාරි මස 10 වැනි දින සිට 14 වැනි දින දක්වාපාකිස්ථානයේ කරච්චි අගනුවර සහ අරාබි මුහුද කේන්ද්‍ර කරගනිමින් පැවති අමාන් – 2025 බහු පාර්ශවික අභ්‍යාසය සඳහා රාජ්‍යයන් 11ක් නියෝජනය කරමින් යුද නෞකා 22ක්, සබ්මැරීන 02ක් මෙන්මගුවන් යානාද එක් වුණා.

    පෙර පුව​තපඩි වැඩිවීම ගැන විපක්ෂයේ අසත්‍ය චෝදනාවලට පිළිතුරු
    ඊළඟ පුව​ත උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝගෙන් වාර්තාවක්

    සබැ​ඳි පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    පිංවත්තේ පුද්ගල ඝාතනයක්

    දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group