Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පෙට්‍රල් මිල පහතට

    2026-08-31

    කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්

    2026-08-31

    පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පෙට්‍රල් මිල පහතට
    • කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්
    • පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසරේ පළමු ගල් අගුරු නැව හෙට මෙරටට

    වසරේ පළමු ගල් අගුරු නැව හෙට මෙරටට

    2023-01-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට පුත්තලමට ළඟා වන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කරනවා .

    සභාපතිවරයා කියා සිටියේ තවත් ගල් අඟුරු නෞකාවක් 7 වනදා හෝ 8 වනදා දිවයිනට ළඟාවීමට නියමිත ව ඇති බවයි.

    ඒ අනුව දිවයිනට ගල් අඟුරු නෞකා 06ක් ජනවාරි මාසයේ දී ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා .

    මේ අතර, පසුගිය දෙසැම්බර් 22 වනදා රාත්‍රියේ සිට අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය නඩත්තුවෙන් පසු එළැඹෙන 09 වනදා යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත යි.

    ආශ්‍රීත පුවත්:  ගල් අඟුරු රැගත් 08 වන නෞකාවත් දිවයිනට
    Coal ship Shehan Sumanasekara
    පෙර පුව​තපුද්ගලයින් දෙදෙනෙකුට මරණ දන්ඩනය
    ඊළඟ පුව​ත සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ

    සබැ​ඳි පුවත්

    පෙට්‍රල් මිල පහතට

    කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්

    පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පෙට්‍රල් මිල පහතට

    2026-08-31

    කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්

    2026-08-31

    පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට

    2026-08-31

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group