බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නවතම පන්දුවාර විස්ස තුන් ඉරියව් ක්‍රිඩක වර්ගීකරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහි පළමුවන තැන ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී විසින් හමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවේ වනිදු හසරංග තුන්වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.