Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 24ක් ඉදිකිරීම් ඇරඹෙයි

    වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 24ක් ඉදිකිරීම් ඇරඹෙයි

    රංජිත් රාජපක්ෂ -  හැටන්
    2026-01-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලවකැලේ ලිඳුල වෝල්ටී්‍රම් වතුයායේ වතු කම්කරු පවුල් 24ක් සඳහා නව නිවාස 24ක් ඉදිකිරීම් කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහ්තමියගේ ප්‍රධානත්වයෙන් අද(04) එම වතු යායේදී සිදුකර තිබෙනවා.

    2015 වසරේ එම වතුයායේ නායයාමේ අවදානමකට ලක්ව තාවකාලිකව එම වතුයායේ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටි  පීඩාවට පත් වතු කම්කරුවන් වෙනුවෙන් මෙම නිවාස 24 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ සහිතව ලබාදුන් එම වතුයායේ ඉඩමක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ප්‍රතිපාදන සහ ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකෙරෙන මෙම එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 32ක ප්‍රතිපාදන වැය කිරීමට නියමිතයි.

    විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක්, සනීපාරක්ෂක පද්ධතියකින් සමන්විත මෙම එක් නිවසක් වර්ග අඩි 750කින් සමන්විත වන අතර එම  නිවස පර්චස් 10ක ඉඩමක ඉදිකිරීම් කරනු ලබනවා.

    සෑම නිවසකට විදුලිය, මංමාවත් සහ පිරිසිදු පානිය ජල යෝජනා ක්‍රමයක් ලබාදීමටද යෝජනා කර තිබෙනවා.

    මෙම නිවාස ඉදිකිරීම් කටයුතු මානව වැවිලි භාරය මගින් සිදුකරන අතර නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවට තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති මලිදුව ලියනගේ, වතු පාලන අධිකාරියේ නිලධාරීන් සහ විශාල පිරිසක් සහභාගිව තිබෙනවා.

    පෙර පුව​තබයික් ඉස්සූ සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි
    ඊළඟ පුව​ත මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත් වෙයි

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group