Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක බැංකුවෙන් නිවේදනයක්

    ලෝක බැංකුවෙන් නිවේදනයක්

    2023-04-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.100 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක බැංකුවේ සභාපති ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය මාර්තු 29 වැනිදායින් අවසන් වුණා.

    කෙසේවෙතත් ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති එකම අපේක්ෂකයා වන්නේ ඉන්දියානු සම්භවයක් සහිත ඇමරිකානුවකු වන අජේ බංගා බවයි ලෝක බැංකුව ප්‍රකාශ කළේ.

    ඒ අනුව අජේ බංගා එම තනතුර සඳහා නම් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ද ලෝක බැංකුව නිවේදනය කර තිබෙනවා.

    පෙබරවාරියේ, ඔහුගේ නම එම තනතුර සඳහා නම් කරනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින්. අජේ බංගා ලෝක බැංකුව මෙහෙයවීමට සුදුසුතම පුද්ගලයෙකු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා.

    ලෝක බැංකුවේ වත්මන් සභාපති ඩේවිඩ් මල්පාස් ලබන ජූනි මාසයේදී එම තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කිරීමෙන් අනතුරුවයි ඒ සඳහා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනෙන්නේ.

    ආශ්‍රීත පුවත්:  ලෝක බැංකුවෙන් නිවේදනයක්
    The world bank
    පෙර පුව​තපාසල් ක්‍රිකට් තරගයක් අතරතුර සිදුවූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත අන්තර්ජාල මුදල් වංචාවකට චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group