ලෝක කුසාලන පාපන්දු සමාජ තරගාවලියේ සත්කාරකත්වය ඇමරිකාවට හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සත්කාරක රට තෝරා ගෙන ඇත්තේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවති සාකච්ඡාවකදීයි.
ඒ අනුව 2025 වසරේ ජුනි මස සිට ජුලි මාසය දක්වා කණ්ඩායම් 32ක සහභාගිත්වයෙන් මෙම පාපන්දු තරගාවලිය පැවැත්වෙනු ඇති.
එමෙන්ම එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය හිමිව ඇත්තේ ද උතුරු ඇමරිකාවටයි. ලෝක පාපන්දු ලෝක කුසාලනය 2026 වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කළු ගඟේ ජල මට්ටම ඉහළට
- යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
- උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දැනුම්දීමක්
- තද වැසි හේතුවෙන් පුද්ගලයින් 18376ක් පීඩාවට
- රජරට රැජින දුම්රියේ ගින්නක්
- සුනාමි පෙර සූදානමක් නොවැම්බර් 05 වනදා
- ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
- ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපතට











