Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොරියක් මවක් හා දියණියක් යටකරයි

    ලොරියක් මවක් හා දියණියක් යටකරයි

    - වවුනියාව මාධව කුලසූරිය
    2023-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ කන්නාට්ටි ප්‍රදේශයේදී අද(16) උදැසන මවක් හා දියණියක් ලොරි රථයක ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    දරුවා උදෑසන පාසල් රැගෙනයාමට බස් රථයක් එනතෙක් බලාසිටි මවක් හා පාසල් යාමට සිටි දරුවෙකු එලෙස ලොරි රථයට යටවි ඇති බවයි පොලීසිය සඳහන් කර අතර මව හා දරුවා බස් රථයක් පැමිණෙන තෙක් බලා සිටින අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් මවගේ හා දරුවාගේ ගැටී ඇති බවද පොලිසිය පැවසුුුවා.

    අනතුරින් 36 හැවිරිදි කාන්තාවක් හා වයස අවුරුදු හයක් වු දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරත් සමඟ ලොරි රථය පළා යමට උත්සහ කළ බවද ප්‍රදේශවාසීන් පැවසූ අතර ප්‍රදේශවාසීන්  ලොරි රථය නවත්වා රියදුරු අල්ලාගෙන හා   ලොරි රථය පෙරළා ගිනි තැබීමටද උත්සහ කර තිබුණා.

    පරයානන්කුලම පොලිසිය මැදිහත්ව තත්වය සමතයකට පත්කළ අතර, මළ සිරුරු වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතව ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් පරයානන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

    පෙර පුව​තඋසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 27 සිට ඇරඹේ
    ඊළඟ පුව​ත දකුණු පැසිෆික් සාගරයේ භූ කම්පනයක්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group