Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    • නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුපියල් මිලියන 67ක් වටිනා අයස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

    රුපියල් මිලියන 67ක් වටිනා අයස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

    2023-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

    උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

    මුහුදේ පාවෙමින් තිබූ උරයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කිරීමේදී පාර්සල් හතරක මෙම අයිස් මත්ද්‍රව්‍ය අසුරා තිබු බව නාවික හමුදාව සදහන් කළා.

    මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 67කට අධික බවට විශ්වාස කරන අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයේ තබා ගන්නා බවද නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළා.

    In Thalaimannaram in the sea area near the Welipara the Navy has taken over 04 kg of ice drug which was floating in the sea
    පෙර පුව​තෆින්ලන්තයේ ජාතික සභාග පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරයි
    ඊළඟ පුව​ත දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි

    සබැ​ඳි පුවත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group