Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    2026-07-24

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    2026-07-24

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට
    • ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
    • ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට
    • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
    • සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුපියල් බිලියන 20ක අලාභයක් ගැන ඇමැතිවරයකුගෙන් හෙළිදරව්වක්

    රුපියල් බිලියන 20ක අලාභයක් ගැන ඇමැතිවරයකුගෙන් හෙළිදරව්වක්

    2023-11-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.18 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සතුන්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන් වසරකට රුපියල් බිලියන 17ත් 20 ත් අතර පාඩුවක් මෙරටට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් පසුව මේ බව අනාවරණය වූ බවයි අමාත්‍යවරයා සදහන් කලේ.

    මේ හේතුවෙන් ගොවි ජනතාව සිය වගා ආරක්ෂා කර ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය වෙතින් කරන ඉල්ලිම් ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වගා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහනක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

    මෙහිදී ගොවින් හට ලබා දුන් වායු රයිෆල්වල වටිනාකමින් 50%ක් රජය විසින් දරණ අතර ඉතිරි 50% ගොවින් විසින් ගෙවිය යුතුයි.

    පෙර පුව​තපස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් මරුට
    ඊළඟ පුව​ත අයවැයෙන් අනිවාර්යයෙන් ජනතාවට සහන ලබාදිය යුතුයි

    සබැ​ඳි පුවත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    2026-07-24

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    2026-07-24

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group