Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

    රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

    2025-11-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.98 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු සහ කුඩා දැරියක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

    පොලිසිය සඳහන් කළේ මෙම අනතුර 12 වනදා පස්වරු 1.00ට පමණ සිදුව ඇති බවයි. අනතුරින් මරණයට පත්ව ඇත්තේ කරමඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන 35 හැවිරිදි විවාහක තක්ෂිලා රත්නායක නම් එක් දරු මවකි.

    නුවරඑළිය සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති පුද්ගලික බස් රථයක් අධික වේගයෙන් පැමිණ පසෙක නවතා තිබූ ත්‍රීරෝද රථයකට ගැටී, පසුව නිවසකට කඩා වැදී තිබුණා. එම අවස්ථාවේදී මියගිය කාන්තාවගේ වෙළඳසැල අසල සිටි ඇයගේ සය හැවිරිදි දියණියද තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා .

    අනතුරට ලක් වූ ත්‍රීරෝද රථයේ රියදුරාද බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ත්‍රීරෝද රථයටද දැඩි හානි සිදුවී ඇත. අනතුරට හේතුවූ බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    ආශ්‍රීත පුවත්:  අදත් තැන තැන ගිගුරුම් සහිත වැසි
    #sri lanka #vfm news accident News Radio Sinhala Sri Lanka vfm Vnews
    පෙර පුව​තබිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්
    ඊළඟ පුව​ත ජෝර්ජියාවේදී තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group