බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හතලිස් දහසක් පමණ වූ රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබා දීමට ආණ්ඩුව කටයුතු කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.