බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව‘ කෘතිය අද එළිදැක්වීමට නියමිතයි. ඒ, සවස 3.00ට කොළඹ 07 ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යන ආයතනයේදීයි. ආශ්‍රීත පුවත්: විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කරයි Srilanka